විරෝධතාවක් නිසා ලෝටස් පාර වැසේ (වීඩියෝ)

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා.

ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනවා.