කුම්බමේලා උත්සවයේ දී සෙනග කළමනාකරණයට AI තාක්ෂණය

උත්තර් ප්‍රදේශ් රජය ප්‍රයග්‍රාජ් හි ලබන වසරේ පැවැත්වෙන මහා කුම්බි උත්සවයේ දී සෙනග කළමනාකරණය සඳහා කෘත්‍රීම බුද්ධිය පදනම් කරගත් තාක්‍ෂණ සහ මෙවලම් භාවිතා කිරීමට නියමිත බව NDTV වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ දැවැන්ත උත්සවය සඳහා තාක්ෂණය හැකි තාක් ගන්නා ලෙසයි.

කුම්බ් යනු ඉන්දියාවේ පොහොසත් ආගමික හා සංස්කෘතික උරුමයන් ලෝකයට ගෙන යන ප්‍රධාන වේදිකාවක්.

“පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඕනෑම අප්‍රසන්න සිදුවීමක් වළක්වා ගැනීම සඳහා ඵලදායී සමූහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ වාසිය භාවිතා කළ යුතුය. ජන ඝනත්වය පිළිබඳ ව අවධානයෙන් සිටීමට AI මත පදනම් වූ උපකරණ සහ ශිල්පීය ක්‍රම භාවිතා කළ යුතුය. ” ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ප්‍රාන්තයේ හෙක්ටයාර 4000ක පමණ ලබන වසරේ කුම්බ උත්සවය සංවිධාන කෙරෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32