මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් දෙනෙකු බහුදින ධීවර යාත්‍රාවක් සමඟ හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ යාත්‍රාව මේ වනවිට කොළඹ වරායට රැගෙන එමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්