අමෙරිකාවේ ළාබාලතම උපාධිධාරියා ඉන්දීය සම්භවයක් සහිත ශිෂ්‍යයෙක්

අමෙරිකානු අධ්‍යාපන ඉතිහාසයේ බිහි වූ ළාබාලතම උපාධිධාරියා බවට ඉන්දීය සම්භවයක් සහිත ශිෂ්‍යයෙකු තේරී පත් ව තිබෙනවා.

මෙම ශිෂ්‍යයා 12 හැවිරිදි වියෙහි පසුවන දරුවෙකු බවත්; ඔහු නිව් යෝර්ක් හි මැල්වර්න් උසස් පාසලෙන් සිය පළමු කඩයිම් උපාධිය ලබා තිබෙනවා.

ඉන් අනතුරුව නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ (NYU) ගණිතය සහ භෞතික විද්‍යාව විශේෂවේදී උපාධියට අධ්‍යයන කටයුතු ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Suborno Isaac Bari නමැති මෙම දරුවා ලෝන්ග් අයිලන්ඩ් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් ළාබාලතම ශිෂ්‍යයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

මෙම දරුවාගේ දක්ෂතාව වෙනුවෙන් නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ද පිරිනමා තිබෙනවා.

සුබෝර්නෝ ශිෂ්‍යයා සිය නිල ෆේස්බුක් හි සටහනක් තබමින් තම ජයග්‍රහණ පිළිබඳ ව සිය දෙමාපියන්ට ස්තුතිය පුද කර ඇති බවත් සඳහන්.

ඔහු පවසන්නේ මෙවැන්නක්;

” “At 12 years of age, I’m in Grade 12 at Malverne High School. Next month is my graduation. Today, we had a graduation Rehearsal at Malverne High School. I will be the first American (from Indian Subcontinent) who will be graduating from High School at 12 years old,” යනුවෙන් එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05