ජුනි 24,25 හා 26 තෙදින පාසල්වල අනධ්‍යයන සේවක වර්ජනයක්

දිවයින පුරා රජයේ පාසල්වල සේවය කරනු ලබන අධ්‍යාපන අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් රජය මගින් මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මෙමස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

එහි සභාපති කුමුදු එස්. කටපොලුගෙ සඳහන් කළේ; උසස්විම් ක්‍රමවේදයක් මෙතෙක් ලබා නොදීම, ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීම, ක්‍රමානුකූල ස්ථාන මාරුවීම් ක්‍රමවේද නොතිබීම, තනතුරු නාම නිසියාකාර ව ක්‍රියාත්මක නොවීම, ඇතැම් විදුහල්පතිවරුන්ගේ තාඩන පීඩන නැති පරිසරයක් නොවීම, අතිකාල දීමනා නොගෙවා වැඩ ගැනීම ආදී ගැටලු රැසක් මුල් කරගනිමින් මෙම සිදු කරන බවයි.

උපාධි ඩිප්ලෝමාධාරීන් සඳහා නිසි ක්‍රමවේද ක්‍රියාත්මක නොවීම, වාරාන්තර නිවාඩු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සහ ජීවත් විය හැක පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම, පාසල් කටයුතු අවසන් කර 1:30ට පාසලෙන් බැහැරවීමට අවස්ථාව ලබාදීම සහ තනතුරට අදාළ රාජකාරියේ පමණක් සේවකයන් නොයෙදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පාලකයන් දැනුවත් කළ ද; කිසිදු ප්‍රතිඵලයක් නොවීම මත ඔවුන් වැඩ වර්ජනය සිදු කරන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?