AFC Banner
Empty Ad
Empty Ad

මුලතිව් අහසේ නිල් පැහැයෙන් දිස් වූ අමුතු වස්තූන් – භූ කම්පනයට පෙර සිදුවීමක් (ඡායාරූප)

මුලතිව් අහසේ අමුතු වස්තූන් දෙකක් දිස් වූ පුවතක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම අමුතු වස්තූන් ද්විත්වය පෙරේදා (18) රාත්‍රියේ දී දිස් වී ඇති බවයි.

වවුනියාව ප්‍රදේශයට භූ චලනයක් සිදු වූ රාත්‍රියේ දී මෙම වස්තූන් දිස් ව ඇති බවත්; ඉන් ආලෝකයක් විහිදුණු බවත් ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.

නිල් පැහැති වස්තු දෙකක් චලනය වන ආකාරයක් ඉන් නිරූපණය වූ බවයි වාර්තා වන්නේ.

රාත්‍රි 8.00 සිට පැය කිහිපයක කාලයක් අදාළ චලනය දැක ගැනීමට හැකි වු බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

අදාළ සිදුවීම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ජංගම දූරකථනයේ සටහන් ව තිබූ අයුරුයි මේ..

IMG 20240619 12041212
IMG 20240619 WA0049
IMG 20240619 12041025
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
3
+1
7
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?