මුලතිව් අහසේ නිල් පැහැයෙන් දිස් වූ අමුතු වස්තූන් – භූ කම්පනයට පෙර සිදුවීමක් (ඡායාරූප)

මුලතිව් අහසේ අමුතු වස්තූන් දෙකක් දිස් වූ පුවතක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම අමුතු වස්තූන් ද්විත්වය පෙරේදා (18) රාත්‍රියේ දී දිස් වී ඇති බවයි.

වවුනියාව ප්‍රදේශයට භූ චලනයක් සිදු වූ රාත්‍රියේ දී මෙම වස්තූන් දිස් ව ඇති බවත්; ඉන් ආලෝකයක් විහිදුණු බවත් ප්‍රදේශවාසීන් පවසා තිබෙනවා.

නිල් පැහැති වස්තු දෙකක් චලනය වන ආකාරයක් ඉන් නිරූපණය වූ බවයි වාර්තා වන්නේ.

රාත්‍රි 8.00 සිට පැය කිහිපයක කාලයක් අදාළ චලනය දැක ගැනීමට හැකි වු බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

අදාළ සිදුවීම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ජංගම දූරකථනයේ සටහන් ව තිබූ අයුරුයි මේ..

IMG 20240619 12041212
IMG 20240619 WA0049
IMG 20240619 12041025


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04