AFC Banner
Empty Ad
Empty Ad

ගංජා වැවූ හිටපු යුද හමුදා සෙබළා නිල ඇඳුම් එක්ක මාට්ටුයි

හිටපු යුද හමුදා සෙබළෙක් ගංජා වගාවක් සහ යුද හමුදාවට අයත් නිල ඇඳුම් සමග පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මකුළුගස්වැව පොලිස් වසමේ බුලනවැව – දේවහුව
ප්‍රදේශයේ දීයි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වැටලීමෙන් අගල් 06 ක් පමණ උස ගංජා වගාවක් පවත්වාගෙන ගිය යුද හමුදා 06 වන විජයබා පාබල රෙජිමේන්තුව රාජකාරි කර සේවයෙන් පලා ගිය දේවහුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මකුළුගැස්වැව පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?