Indian Premier League

කුඩා තේ වතු හිමියන්ට සුබ ආරංචියක් (වීඩියෝ)

කුඩා තේ වතු හිමියන්ගේ ගැටළු විසදීම සඳහා 50%ක පොහොර සහනාධාරයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස්
ලබා දී ඇති බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?