ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අපි නොදකින සුන්දර ජීවිතේ

අපේ රටේ වර්ථමාන යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම කියනකොට කවුරුත් ඔහුට ගෞරව කරන්‌නේ අපේ මව්බිම වෙනුවෙන් එතුමන් ඇතුළු පිරිස සිදු කළ අනුපමේය කාර්යයභාරය හේතුකොටගෙන වේ. මෙතුමන් සතු කැපවිම, උත්සහය රටේ ආරක්ෂාව ගැන දැඩි කැපවීමකින් කටයුතු කිරිම හේතුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයට මෙතුමා විසින් දරන්නට වුනා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා 2020 වසරේ සිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා ලෙස මෙන්ම සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙසද පත්කරන්නට වුනා.

පදක්කම් රැසකින් පිදුම් ලැබු මෙතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරීයෙකු ලෙස හැදින්වීම නිවැරදි හසල දැනුමකින් එතුමා අපේ රටේ පමණක් නොව විදේශ රටවලද කතා බහට ලක් වන අභීත නිලධාරීයෙකු ලෙස නැවතත් පෙන්වා දිය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28
Video thumbnail
මරික්කාර් ජනපති අනුර ගැන ගුණ වයයි - බොරු කිව්වත් මේක ගැන හැඟීමක් තියෙනවා
04:05
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14