මවයි අනියම් සැමියයි එක් වී දරු දෙදෙනා මතට හුරු කර අපචාර වැඩට විකුණලා

මව අනියමි සැමියා සමඟ එක්ව 11 හැවිරිදී හා 14 හැවිරිදී දරුවන්‌ දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුකර මුදලට ලිංගික අපයෝජනයේ යෙදවීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන්‌ ඇල්පිටිය පොලිසීයේ ළමා හා කාන්තා කාර්්‍යයංශය පරික්ෂණයක්‌ ආරමිභ කර ඇතැයි ශාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
දරුවන්ගේ පියා මව හැර ගොස්‌ සිටින අතර දරුවන්‌ දෙදෙනා මිත්තණිය විසින්‌ හදා වඩාගෙන ඇති බවත්‌ අනාවරණය වී ඇත. දරුවන්ගේ මව මොරටුව ප්‍රදේශයේ ජීවත්‌ වෙමින්‌ අනියම්‌ සැමියා සමග එක්ව ඉතාමත්‌
රහසිගත ආකාරයට දරුවන්‌ දෙදෙනා මුදලට ලිංගීක කටයුතු සඳහා යොදවා ඇති බවට කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව ඇල්පිටිය ළමා හා කාන්තා කාර්යාංශය විසින්‌ මෙම පරීක්ෂණ ආරම්භ කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන්‌ ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වයි.එල්‌. ලීලවංශ මහතංගෙන්‌ විමසූවිට කියා සිටියේ ළමයින්‌ දෙදෙනා කළ ප්‍රකංශ අනුව ඔවුන්‌ රැගෙන ගිය භෝටල්‌ සහ නිවාසවලට ද ගොස්‌ පරික්ෂණ පවත්වා සත්‍යතාව තහවුරු කර ගැනීමට පියචර ගන්නා බවයි. ළමයින්‌ දෙදෙනා ඊයේ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත්‌ කර වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව තිබිණ.

ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන්‌ වෙදසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වයි.එල්‌. ලීලවංශ මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්පිටිය පොලිසියේ ළමා හා කාන්තා කංර්යංශය වැඩිදුර
පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09