රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ කොට්ඨාස කිහිපයකට රතු නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල පවතින සැළකිය යුතු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළ සෙමින් වර්ධනය වෙමින් පවතින බව අනතුරු අඟවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන රතු වර්ගයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු ගඟ ද්‍රෝණියේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය සුළු වශයෙන් අඩුවෙමින් වුවද තව දුරටත් පැවතිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33