පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත නිදහස් කරයි

පොලිස් ජිප් රථයකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා,