මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් අවශ්‍යතා අනුව මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවී තිබෙන ගං වතුර සහ ජාල ගැලීම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශාල පිරිසක් ආපදාවට පත්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1