logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රත්තරන් මිල යළි ඉහළට

ඊයේ (28) දිනයට සාපේක්ෂව අද (29) දිනයේදී මෙරට රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (28) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 201,050ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 184,300ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 175,950ක් ලෙස මිල දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?