රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව කරුණු අධ්‍යනය කර 2025 වර්ෂයේ අයවැය මගින් එම විෂමතා ඉවත් කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම එම විශේෂඥ කමිටුව මඟින් සිදුකළ යුතු වනවා.















Pensioners salary discrepancy. First please. Dear Sir PM Dinedg Gunawardane