උණ රෝගයට රෝහල් ගතකළ රැඳවියා මිය ගිහින්

උණ රෝගය වැළඳී මාතර මහ රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක් ඊයේ (20) පස්වරුවේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය දෙසැම්බර් මස 03 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකළ රඳවියෙක්.

මෙම රඳවියාට උණ රෝගය වැළඳීමෙන් පසු ඉකුත් 17 වනදා මාතර මහ රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රථිකාර අංශයේ ප්‍රථිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය බන්ධනාගාර රැඳවියා වයස 24ක පාලටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්.

මරණ පරීක්ෂණ කටයුතු අද (21) දින සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56