පොහොට්ටුවට නිවැරදි ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකි වූ හේතුව අනූප පහදයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බැවින්, මෙතෙක් නිවැරදි අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසනවා.

පවතින තත්ත්වය යටතේ මේ මොහොතේ ඒ සඳහා සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි ‘කස්තිරම’ දේශපාලන සංවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේ විකාශය වූ ‘කස්තිරම’ දේශපාලන සංවාදය පහතින්.

  1. රාජපක්සලා නොවන රනිල් නොවන පොහොටිටුවට කෙනෙක් දාන්න ජන්ද ලැබෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51