කොරෝනා මරණ 591 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03ක් අද (07) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 591ක් දක්වා ඉහළ ගියා.