AFC Banner
Empty Ad
Empty Ad

රූගත කිරීමක් අතරතුර පිපිරීමක් – ජගත් මනුවර්ණ අනතුරකට ලක්වෙයි

චිත්‍රපට රූගත කිරීමක් අතරතුර දී ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට වාර්තා වනවා.

චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කිරීමට යාමේ දී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (28) දින ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

වෙඩි පිපිරවීම් සිදුකළ ශිල්පියාගේ අත්වැරදීමකින් ජගත් මනුවර්ණ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
15
+1
21
+1
15
+1
67
+1
11
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?