හිමිනමකගෙන් ලක්ෂ 25ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ

ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25ක කප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනකු  අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.

මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනු මෙම කප්පම්කරුවන් ලක්ෂ 25ක කප්පම් මුදල ඉල්ලා ඇත්තේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන  හිමිනමකගෙන්.

එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගැනීමට ඊයේ විහාරස්ථානයට මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණි අවස්ථාවේදී එහි රැක සිටි කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49