මාර්ග නීති කඩ කරමින් ගිය බස් රථය අනතුරට ලක්වූ අයුරු වීඩියෝවේ සටහන් වූ හැටි

මාර්ග නීති කඩ කරමින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් ඊට පසු පසින් ගමන් කළ වාහනයක රියැදුරෙකු වීඩියෝ කරන අතර වාරයේදී අදාල බස් රථය අනතුරට ලක්වූ අයුරුයි මේ..