Empty Ad
Empty Ad
 Empty Ad

මා ඔයේ දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙක් ජිවිතක්ෂයට

අලව්ව මා ඔයේ දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙක් අද (27) දිනයේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඔවුන් සිව් දෙනාගේ සිරුරු හමු වූ බවයි.

එමෙන්ම එහිදී එක් සිසුවකු බේරාගෙන ,ප්‍රතිකාර සදහා කුරුනෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 14වන වියේ පසුවන අලව්ව සහ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි සිසුන් සිව් දෙනෙක්.

ඔවුන්ගේ සිරුරු පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අලව්ව පොලිසිය විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කචල් සජබයේ ජාතික ලැයිස්තු අර්බුදයේ ඔඩු දුවයි - "ඉල්ලුම වැඩී සැපයුම ටිකයි තියෙන්නේ "
07:52
Video thumbnail
රණසිංහ ප්‍රේමදාස හිටියනම් මැද කොළඹ පරාජය කොහොම දරාගනී ද? - සජිත් කොරවුණ ප්‍රශ්නය
18:41
Video thumbnail
මම ඇරෙන්න කවුද ඉතිං සුදුසු ? - හිරුණිකා එළියට ඇවිල්ලා කළ විශේෂ ප්‍රකාශය
04:09
Video thumbnail
CIDයෙන් එළියට ආපු රංගා සියල්ල වමාරයි - රිශාඩ්ගේ කැත වැඩ ප්‍රසිද්ධියේ කියයි
04:47
Video thumbnail
පරාජයේ විළි ලැජ්ජව වහගන්න දැන් රවී කරුණානායකව ගෙනල්ලා.
09:03
Video thumbnail
මුළු ලංකාවම සුනාමියකට අහුවුණා - සජබ හාම්පුත්තු බයෙන් කියන කතා
02:02
Video thumbnail
මරික්කාර් මාධ්‍ය මගහැර දුවයි - අනේ අනේ වෙච්ච දෙයක්
02:13
Video thumbnail
මදෑ අතක් පයක් ගැලවෙන්නේ නැතුව ඔයින් ගියා - දයාසිරි හිනාවෙලා කිව්ව කතාව
05:21
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන් මෝල් හිමියන්ට ඇස් උඩ යන්න පිළිතුරු
05:06
Video thumbnail
බයිඩ්න් යන්න කලින් රුසියා - ඇමරිකා ගැටුමක පෙරනිමිති #globalnews
10:37

?