හරක් ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයා රෝහලේ

අයාලේ යන ගව රංචුවකගේ ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකළ පුවතක් කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ගවන්ගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුඩා වස්කඩුව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී මෙම පුද්ගලයා මෙලෙස ගවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, ගව රංචුව වම පුද්ගලයාව වටකරගෙන සිටිය දී ඒ අසලින් ගමන් කළ යතුරුපැදිකරුවෙක් ගව රංචුව පන්නා දමා ඔහුව බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අයාලේ යන ගවයින් දිනෙන් දින වැඩි වී ඇති බවයි.

ඒ, අනුව අයාලේ යන ගවයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ප්‍රදේශවාසීන් කළුතර ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31