කඩිමුඩියේ මැතිවරණය ක්‍රමය වෙනස් කරන්න ආණ්ඩුව සුදානමින් (වීඩියෝ)

මේ වන විට ආණ්ඩුව විසින් ඉතා ඉක්මනින් එකසිය හැට සහ හැටපහ අනුපාතයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා සංශෝධන ගෙන ඒමට සුදානම්වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

මෙය ජනාධිපවරයා පත්කළ මැතිවරණ සංශෝධන කමිටුවෙන් හෝ දේශපාලන පක්ෂවලින් පැමිණි අදහසක් නොවන බවත්
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වුවමනාවට ක්‍රියාතමක කිරීම සදහා සූදානම් වන දෙයක් වන බවත් ඔහු සදහන් කළා.

සමානුපාතික ක්‍රමය ඉවත් කර මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් විසිරැණු ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂ සියල්ලම විනාශ වී ප්‍රධාන පක්ෂ දෙකක් මත පමනක් ඡන්ද දායකයින් රොක්වන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පැවසුවේ ඊයේ (23) දින මොණරාගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53