‘මං හොඳටම වැටිලා ඉන්නේ’ ජනාධිපති කිවුවා…

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

‘ඔබ තුමා කියන කිසි දෙයක් කෙරිලා නෑ’ යයි තමන් එහිදී ජනාධිපතිතුමාට පැවසූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගම සිරිවිමල නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එහි ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

  1. I am also one who voted to bring Gotabhaya to the power. But now I realized that I made a big mistake. I was employed 33 years in foreign countries and earned some money and deposited in a bank in Sri Lanka. Gotabhaya regime has deducted my interest to 5% now and my life is miserable. I am fed up with Gotabhaya.