ආණ්ඩුව දිනපතා රටට මාතෘකා සපයනවා – විපක්ෂය කියයි.

වත්මන් ආණ්ඩුව දෛනිකව රටට මාතෘකා සපයන තත්වයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා පවසනවා.

ඒ අරණායක ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින්.