Empty Ad
Empty Ad
 Empty Ad

Update – ‘කුඩු සළිඳු’ ලබන 25 දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ ලබන මාර්තු 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකාර ‘කුඩු සළිඳු’ අද (11) දිනයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ දී අධිකරණ භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?