අද (05) පෙරවරුවේ එස්.සී. මුතුකුමාරණ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
ඔහු මෙලෙස දිවුරුම් දුන්නේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහායි.

?