AFC Banner
Empty Ad
Empty Ad

සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ඉන්දියාවට

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 353ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 307ක් ලබාගත්තේය. නමුත් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 145කට සීමා විය.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 192ක ඉලක්කයක් ලැබුණු අතර කඩුලු 5ක් පමණක් දැවී එක සපුරා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ, 3-1ක් ලෙස ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?