සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ඉන්දියාවට

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.

සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 353ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 307ක් ලබාගත්තේය. නමුත් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 145කට සීමා විය.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 192ක ඉලක්කයක් ලැබුණු අතර කඩුලු 5ක් පමණක් දැවී එක සපුරා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ, 3-1ක් ලෙස ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22