IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩු වේ

කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH)  ඇතුලත් කර ඇති රෝගීන් සංඛ්‍යාව පසුගිය මාස කිහිපයට සාපේක්ෂව සියයට 50කින් පමණ අඩු වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා පවසයි.

ඔහු කියා සිටියේ පසුගිය සති කිහිපයේ අඛණ්ඩව රෝගීන් 200කට ආසන්න පිරිසක් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියද අද වනවිට එම රෝගීන් ගණන 100 දක්වා අඩුවී ඇති බවය.

එය කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩපිළිවෙලේ යහපත් ප්‍රවණතාවක් බවද වෛද්‍ය හසිත අත්නායක මහතා පෙන්වා දුන්හ.

අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකුද අයි ඩී එච් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53