මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 120 ක් – සමස්තය 93,000 පනී

මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 93 දහස් 037 ක්.