දුඹුරු සීනී සතොසින් අඩු මිලකට

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලබන සතියේ දුඹුරු සීනි රුපියල් 115ක මිලකට සතොස වෙළෙඳසල්වලින් අලෙවි කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි කිලෝවක් දැනට රුපියල් 125 කට අලෙවි කරන බවත්, එය තවත් රුපියල් 10 කින් අඩුකර අලෙවි කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?