බංග්ලාදේශ ක්‍රිකට්වලට නව නායකයෙක්

නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශ නව ක්‍රිකට් නායකයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනේම නායකයා ලෙස කටයුතු කරනු ඇති.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් සඳහන් කළේ වසරක කාලයක් සඳහා ඔහු මෙලෙස බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත්කළ බවයි.

නජ්මුල් හොසේන්ගේ නව නායකත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන පළමු තරගාවලිය ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතයි.

එළඹන මාර්තු සහ අප්‍රේල් මාසවල දී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් යුත් පූර්ණ තරගාවලියක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර මීට පෙර වාර්තා පළවුණේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ ෂකිබ් අල් හසන් කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08