මෙල්බන් සිට කොළඹ බලා පිටත් වූ UL 605 ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළි මෙල්බන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරනවා.
ගුවන් යානයේ සිටි සියලු මගීන් ආරක්ෂිතව ඉන් පිටතට පැමිණි බව අදාළ නිවේදනයේ සඳහන්.

?