සබරේ සිසුන් දෙදෙනෙකුට සහ සිසුවියකට ජ්‍යේෂ්ඨයෝ පිරිසක් පහරදීලා

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් දෙදෙනකුට සහ සිසුවියකට එම විශ්වවිද්‍යාලයේ ම තෙවැනි වසරේ සිසුන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා සහ සිසුවිය පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී සිසුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි.

දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ දී ආහාර ලබාගනිමින් සිටිය දී මෙලෙස පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ සැකකාර සිසුන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර පරක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56