කෝවිල්ගමට ආ යෝධ කිඹුලෙක් නිරුපද්‍රිතව අල්ලාගෙන මුදාහරී

කන්තලේ, කෝවිල්ගමට පැමිණි අඩි 13ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිරුපද්‍රිතව අල්ලාගෙන මුදාහැරීමට කටයුතු කල බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

කිඹුලෙකු තම ගෙවත්ත ආසන්නයට පැමිණ සිටින බව දුටු ප්‍රදේශවාසියෙක් ඒ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අඩවි කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

කිඹුලා හමුවූ ස්ථානයට ආසන්නව කන්තලේ ජලාශයද පිහිටා ඇති බැවින් කන්තලේ වැවෙහි සැරි සැරු කිඹුලකු මෙලෙස ගම් වැදී ඇති බවත් කිඹුලාගේ ආරක්ෂාව සඳහාත් අසල පිහිටි වාරි ඇලවල් වෙත ගියහොත් මිනිස් ජීවිතවලටද හනි විය හැකි බැවින් කිඹුලා අල්ලා සෝමාවතීය ජාතික උද්‍යානය වෙත මුදාහැරීමට කටයුතු කල බවත් කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක අචින්ත විමලදාස පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14