මස 15ක් තුල පොලීසියේ 46ක් අනතුරුවලින් මරුට

පසුගිය මාස 15ක කාලය තුල පොලිස් නිලධාරීන් 365 දෙනෙකු රිය අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 46 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත්වීර සේකර මහතා සඳහන් කරයි.

පසුගිය වසරේ රාජකාරියේ නිරතව සිටියදී 293 දෙනෙකු අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 28 දෙනෙකු මියගොස් ඇත.

එසේම මේ වසරේ මේ දක්වා 72ක් අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 18 දෙනෙකු මියගොස් තිබෙන බවද මහජන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56