spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මස 15ක් තුල පොලීසියේ 46ක් අනතුරුවලින් මරුට

පසුගිය මාස 15ක කාලය තුල පොලිස් නිලධාරීන් 365 දෙනෙකු රිය අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 46 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත්වීර සේකර මහතා සඳහන් කරයි.

පසුගිය වසරේ රාජකාරියේ නිරතව සිටියදී 293 දෙනෙකු අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 28 දෙනෙකු මියගොස් ඇත.

එසේම මේ වසරේ මේ දක්වා 72ක් අනතුරු වලට ලක්ව ඇති අතර ඉන් 18 දෙනෙකු මියගොස් තිබෙන බවද මහජන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?