Indian Premier League

රට පුරා රෝහල්වල දැඩි පිළිකා ඖෂධ හිඟයක්

රට පුරා රෝහල් දැඩි පිළිකා ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍යය චමල් සංජීව පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පිළිකා ඖෂධවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් පිළිකා රෝගීන් තවදුරටත් පීඩාවට පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?