Indian Premier League

ජගත් මනුවර්ණට ඩකා සම්මාන උළෙලේ සම්මානයක්

22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය මෙරට ජනප්‍රිය කලාකරුවෙක් වන ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබෙනවා.

ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණයවන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමි වුණා.

“වඩා හොඳ චිත්‍රපටයක්, හොඳ ප්‍රේක්ෂක පිරිසක් සහ යහපත් සමාජයක්” යන තේමාව යටතේ ජනවාරි 20 සිට 28 දක්වා ඩකා අන්තර්ජාතික සිනමා උළෙල පැවැත් වුණා.

මෙම සිනමා උළෙලේ චිත්‍රපට 253ක් ප්‍රදර්ශනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?