අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන පාරිභෝගික අධිකාරියෙන් තීරණයක් (වීඩියෝ)

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ නව වැඩපිළිවෙළක් හෙට (25) සිට ආරම්භ කිරීමට පාරිභෝගික අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

අනවශ්‍ය ලෙස මිල ඉහළ නැංවීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවා.