සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල්වල කටයුතුවලට බාධා – රෝහල් වෙත ත්‍රිවිධ හමුදාවත් කැඳවයි (ඡායාරූප)

සෞඛ්‍ය වෘත්තීය සමිති මේ වනවිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රථිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩිලෙස අපහසුතාවය පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම වර්ජනය හේතුවෙන් අඩපණ වී ඇති රෝහල්වල කටයුතු සිදුකරගෙන යෑමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

අද (16) උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය වෘත්තීය 72ක් ඒකාබද්ධව පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කළේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල මෙම තීරණයත් සමඟ අද (16) දහවල් 12.00 සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සකච්ඡාවක් සඳහා වෘත්තීය සමිතිවලට කැඳවීමක් ද කර තිබෙනවා.

8 1
7 1
6 1
7 1
8
1 4
3 4
5 2
Vavuniya 01
Vavuniya 074
Vavuniya 04
Vavuniya 02
Vavuniya 05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00