රාසාගේ සුපිරි ඉනිම සිම්බාබ්වේ ලකුණු පුවරුව 143 සීමාවට ගෙන යයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

සිම්බාබ්වේ ඉනිමේ වෙනුවෙන් නායක ශිකන්දර් රාසා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 41ක් තුළ ලකුණු 62ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු ටිනාෂේ කමුන්හුකම්වේ ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු දෙකම මහීෂ් තීක්ෂණ විසින් දවාගත් අතර, නායක වනිඳු හසරංග ද පන්දුවාර 04 තුළ ලකුණු 19කට කඩුලු 02ක් බිඳ දැමුවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 144ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43