AFC Banner
Empty Ad
AFC Banner

ත්‍රස්ත විරෝධී පනතේ බොහෝ වගන්ති සංශෝධනය වී නොමැති බවට චෝදනා (වීඩියෝ)

බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට හා විරෝධයට ලක් වූ ත්‍රස්ත විරෝධි පනතේ බොහෝ වගන්ති සංශෝධනය වී නැතැයි සිවිල් සංවිධාන නියෝජිතයන් පවසනවා.

බරපතල සමාජ විරෝධයක් එල්ලවීම හේතුවෙන්, යළි සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසූ නව ත්‍රස්ත විරෝධී පනත, අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් අද ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් කරන්න යන දේ
11:43
Video thumbnail
ධනංජය සහ බෝපගේ කස්තිරමේ ඇවිලෙයි
03:46
Video thumbnail
නාමල්ගේ කතාව මැද මල පැන්න මාමා කුණුහරපෙන් අමතයි
03:10
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:20
Video thumbnail
අනුර දිනපු එකට මට සතුටුයි - සජබ අපේක්ෂකයා කියයි
04:12
Video thumbnail
ජන අරගලය මාලිමාව නැත්තට නැති කරයි
03:18
Video thumbnail
එයාලට මේ පරාජය දරාගන්න බෑ - "ගෙවල් වලට එන ගෙම්බො වගේ මෙයාලා" #anurakumaradissanayake
08:42
Video thumbnail
වෛද්‍ය චමල් සංජීවගෙන් ඇඟ හිරි වැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකන්
11:15
Video thumbnail
දමිතා ගිය අලුත් පක්ෂයේ ලොකු වලියක් - හැමෝම හැමෝගෙම රෙදි නැති කරයි
21:56
Video thumbnail
ප්‍රසිද්ධ වේදිකාවේ ලන්සාට දෙක පැටලෙයි - පෙත්තෙක් වගේ කියෙව්වට මෙලෝ දැනුමක් නෑ
02:49

?