උසාවි ගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් ජේලර්ලාගෙන් මිදී පැනලා

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බව රිදීගම පොලීසිය පවසනවා.

රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී ඊයේ (01) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් නිවසක් බිද රුපියල් 96,500ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීමේ චෝදනාව මතද, අනෙක් සැකකරු හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙදෙනෙක්.

මොවුන් මහවෙල සහ දැදුරුනදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර, මොවුන් ඊයේ (01) පැවති නඩු විභාගයකට වාරියපොල බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

එම අවස්ථාවේ දීයි මොවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09