අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමත් සමඟ ලංකා අයි.ඕ.සී සමාගම සහ සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ දැමූ අගයන්ගෙන්ම එම සමාගම් දෙකත් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ්, අනුව එම සමාගම් දෙකත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ දමා ඇති අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38.00කින් මිල ඉහළ දමා තිබෙනවා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29.00කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41.00කින් ද මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

භූමිතෙල් ලීටරයක් රුපියල් 11.00කින් මිල පහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 366.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 464.00
සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358.00
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475.00
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
11
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00