ඉන්ධන සහ ගෑස්වලට වැට් වැටෙන හැටි පැහැදිළි කරයි (වීඩියෝ)

ජනවාරි මස පළමුවනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය සහ ගුවන්තොටුපළ බද්ද ඉවත් කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය ගෑස් පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කළා.

ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බදු ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5ක වරාය සහ ගුවන්තොටුපල බදු ඉවත් කෙරෙනු ඇති.

ගෑස් සඳහා වැට් බදු ක්‍රියාත්මක වීමේදී ඉන් සියයට 2.5ක් වූ වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඉවත් කිරීමට නියමිතයි.

ඒ අනුව ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට වැට් අයකිරීම සිදු කෙරෙන්නේ 10.5%ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56