සිරගත වූ කුරුණෑගල හිටපු පුරපතිගේ තවත් මගඩියක් එළියට (වීඩියෝ)

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම හේතුවෙන් සිර දඩුවම් නියමවී සිටින කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව මාලිගාපිටිය ක්‍රීඩාංගණය භාවිත කළ මලල ක්‍රීඩකයින්ට සිදු කළ අසාධාරණයක් පිළිබඳ දසත නිව්ස් වෙත වාර්තා වුණා.

නගරාධිපති බලතල අව භාවිත කරමින් තම බිරිඳ හා හිතවතුන් සමග කුරුණෑගල නගරයේ ඉඩම් හිතුමතේ බෙදා ගත් හිටපු නගරාධිපතිවරයා මාලිගාපිටිය ක්‍රීඩාංගණය වනසා දැමීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?